Kitchen
බනානා බටර් මිල්ක්
මේ දේවල් අවශ්‍යයයි
ඉදුණු කෙසෙල් ගෙඩි - 100g
කිරි - 500ml
බටර් තේහැඳි - 3
සීනි රස අනුව
සාදන ආකාරය
පළමුව
කෙසෙල් ගෙඩි ලෙලි ඉවත්කර මදය තරමක පෙති ලෙස කපා ගන්න. දැන් සාමාන්‍ය
ප්‍රමාණයේ භාජනයක් ළිපමත තබා එයට සීනි සහ කිරිදමා හැදිගාමින් උතුරවා ගන්න.
ඉන්පසු ළිප නිවා කිරි එකට බටර් දමා හොඳින් දියකර ගන්න. දැන් නැවත ලිප පත්තු
කර කෙසෙල් ගෙඩි දමා උතුරවා ළිපෙන් බාගන්න. මෙය නිවුණු පසු තරමක උස
වීදුරුවකට දමා පිළිගන්වන්න.
Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks